– මෝටර් රථ සඳහා සේවා සපයන වසර 24ක අභිමානවත් කිරිතිනාමයක් රඳවාගත් ලංකාවේ ප්රධාන පෙළේ , මෝටර් රථ සඳහා සේවා සපයන චාමර මෝටර්ස් සහ ස්ටිකර් (පුද්) සමාගම සඳහා වාහන ස්ටිකර් සහ ට්රින්ටඩ් ඇප්ලිකේටර්ස් බඳවා ගනු ලැබේ.
- > පුහුණු / නුපුහුණු
- > කඩවත/ රාජගිරිය/ මීගමුව/ කුරුණෑගල / මාතර/ මහනුවර ශාඛා සදහා
- සුදුසුකම් –
- > වසර 2ක පලපුරුද්ද
කඩිනමින් බදවා ගැනේ.
අමතන්න මානව සම්පත් කලමනාකරු 0715444111 / 0707444111