Application are invited from the following qualified persons (Male Only) for employment on contract basis in a leading bank located in Colombo 01
- Education qualification : Passed 6 subjects with 03 Credit passes at GCE Ordinary Level Examination including Mother Language,Mathematics and English Language obtained in same sitting
- Age Limit : Above 18 and below 24 years
- Other Attributes : Should be a very good team player and ability to demonstrate perseverance and commitment
Applications are expected from all provinces OTHER THAN NORTH/EAST & NORTH CENTRAL as recruitments are being made for existing vacancies
++ Further information please contact : 0716868040 / 0756844342
+++ APPLY NOW sarath@thepinnacleasia.com
කොළඹ 01 පිහිටි ප්‍රධාන පෙලේ බැංකුවක කොන්ත්‍රාත් පදනම මත බහුකාර්ය සේවකයින් ( multi Duty Assistant) ලෙස පහත සඳහන් සුදුසුකම් ඇති අය වෙතින් ( පිරිමි අයදුම්කරුවන් පමණි) අයදුම්පත් කැඳවේ
1 .වයස 18 – 24 අතර
2. විෂයයන් 3කට සම්මාන සාමාර්ථ සහිතව මව් භාෂාව ‚ ගණිතය සහ ඉංග්‍රීසි විෂය ඇතුලත් වන සේ අ. පො. ස. (සා. පෙ.) විභාගය සමත්ව තිබීම
3. කණ්ඩායම් හැගීමෙන් කටයුතු කිරීමේ සහ ඉහල කැපව්මකින් යුතුව සේවයේ යෙදීමේ හැකියාව
උතුරු මැද පළාත, උතුරු පළාත සහ නැගෙනහිර පළාත හැර දිවයිනේ අනෙකුත් සියලුම පළාත් වල පවත්නා පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් කරන හෙයින් එම පළාත් හැර දිවයිනේ සෙසු සියලුම පළාත් වලින් අයදුම්පත් අපේක්‍ෂා කෙරේ
+++ වැඩිදුර තොරතුරු සඳහා : 071-6868040 හෝ 075-6844342
+++ දැන්ම අයදුම් කරන්න sarath@thepinnacleasia.com