කිරිබත්ගොඩ රේබෑන් ඔප්ටීෂන්ස් (ඇස් කණ්නාඩි ) ආයතනයේ ඇස් සම්බන්ධ හා ඇස් කණ්නාඩි අලෙවි තනතුර ( Optical Dispenser ) සදහා ගැහැණු / පිරිමි අය අවශ්‍යයි
- > වයස අවුරුදු 18 – 30ත් අතර
- > කැළණිය අවටින් විශේෂයි
- > පරිගණක හා ඉංග්‍රීසී දැනුම තිබීම වඩාත් සුදුසුයි
+++ඔබගේ අයදුම්පත් යොමුකරන්න – නො.142, නුවර පාර, දලුගම , කිරිබත්ගොඩ
+++අයදුම්පත් වට්සැප් කරන්න – 0777393077 (WhatsApp)
++ අමතන්න 0716270271