රැකියා ඇබෑර්තු
හෝමාගම පිහිටි ප්රමුඛපෙළේ කර්මාන්තශාලාවක් සදහා පහත ඇබෑර්තු ඇත.
+++ කම්හල් සුපරීක්ෂක (පිරිමි) පැය 24 ක සේවා මුරයක් සදහා
- > වයස අවුරුදු 25 ත් 35 ත් අතර
- > සුදුසුකම් : අ.පො.ස. (උ.පෙළ) සමත්
- > මූලික පරිඝණක දැනුම සේවක පරිපාලන හැකියාව
- > තනතුරට අදාලව සේවා පලපුරුද්ද විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.
+++ කම්හල් සහායක (ගැහැණු/පිරිමි)
- > වයස අවුරුදු 20 ත් 35 ත් අතර
- > දිරි දීමනා
- > පැමිණීමේ දීමනා
- > ප්රවාහන දීමනා
- > කාර්යඵල දීමනා සමග ආකර්ෂණීය වැටුප්
- > ආහාර පාන
විස්තර සදහා සතියේ දිනවල පෙ.ව.8.00 ත් ප.ව.5.00 ත් අතර අමතන්න 0710977782