බෙංගමුව ප්‍රධාන පාරට ආසන්න (මාතර- ඌරුබොක්ක- කොටපොල පාර), කොටසක් තේ වගාකර ඇති, පදිංචියට ඉතාමත් සුදුසු ඉඩමක් විකිණීමට ඇත.

වැඩි විස්තර

  • >ඉඩමේ ප්‍රමාණය : අක්. භාගයක් පමණ (රූඩ් 1යි පර්චස් 38.3)
  • >ප්‍රධාන පාරට දුර : මීටර් 700 පමණ
  • >බෙංගමුව – ගල්දොල පාරට දුර : මීටර් 300 පමණ
  • >බෙංගමුව මහා විද්‍යාලයට දුර : කිලෝමීටරයක් පමණ
  • >විදුලිබල පහසුකම : සැපයුම් පද්ධතිය ආසන්නව ඇත
  • >ජල පහසුකම : ළිං ජල පහසුකම

විශේෂ කරුණු : කොටසක ආදායම් ලබන තේ වගාව, ඉතිරි කොටස ගල් වැටි යොදා වගාවට සූදනම් කර ඇත.

+++විමසීම් – 0740592516 / 0774306130