+++ ජෙනරේටර් නඩත්තු හා සේවා ආයතනයකට වයස අවුරුදු 20ත් 50ත් අතර පුහුණු නුපුහුණු විදුලිකාර්මිකයින් අවශ්‍යයි.
- > රියදුරු බලපත්‍රය විශේෂ සුදුසුකමකි
- > වැටුප 65,000
කාර්යාල වේලාවන්හි අමතන්න
දුරකත අංක : 0777726779 / 0777594927 / 0117173700
එස්.ජේ. ජී ඉක්විප්මන්ට්
292/C 1, රෝහල් පාර, අංගොඩ