M Power Holding (pvt) Ltdකඩවත ගණේමුල්ල පාරේ වැලිපිල්ලෑව හන්දියේ පිහිටි ප්‍රධාන පෙලේ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ අලෙවි ආයතනයකට පළපුරුදු ගණකාධිකාරිවරියක් (Accountant) අවශ්‍යයි
- > වෙනත් ආයතනයක සේවය කළ පළපුරුද්ද අවශ්‍යයි
- > වැටුප් සෑදීම
- > EPF / ETF සැකසීමේ පලපුරුද්ද
- > ලාභ ගණනය කිරීම
- > අනෙකුත් සියලුන ගණකාධිකාරිවරියකගේ අතින් සිදුවිය යුතු වැඩ කිරීමේ හැකියාව
- > උදෑසන 9 සිට හවස 6 දක්වා සේවා කාලය යෙදී තිබේ.
- > වැටුප් සාකච්ඡා කර ගත හැක
- > 60,000කට වැඩි වැටුපක් හිමිවේ
- > සතියේ දිනයන්හි උදෑසන 10 සිට 12 දක්වා සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.
අමතන්න 0717960733 / 0712311917