Ideal Residential / Office – Land plot in Madapatha, Jamburaliya off Bandaragama road ( Root # 162)

  • > Plot size: 8.5 Perch Gated plot with direct access from 15FT road.
  • > Clear deed.
  • > Very peaceful living environment.
  • > 1 minutes walking distance to Bandaragama – Piliyandala road
  • > 5 minutes walking distance Batuwandara Junction & 10 minutes drive to Kesbewa Junction.
  • > It’s a developed land with some Coconut/ 4trees , and many kind of fruits trees.

+++ Per perch : 1.1 million Urgently selling for the education purposes.

+++ Contact person: Sakunthala 077 201 2123 / 0779982597

(Please help to drop a message if not response for call back.)

මඩපාත, ජම්බුරලිය, බණ්ඩාරගම පාරෙන් (මාර්ග අංක 162) පදිංචියට හෝ ව්‍යාපාරයකට සුදුසු කදිම ඉඩමක් විකිණීමට

  • > බිම් කොටසේ ප්‍රමාණය:පර්චස් 8.5
  • > අඩි 15 මාර්ගයෙන් සෘජු ප්‍රවේශය සහිත ගේට්ටු සහිත ඉඩමක්.
  • > නිරවුල් ඔප්පුව.
  • > ඉතා සාමකාමී ජීවන පරිසරයක්.
  • > බණ්ඩාරගම – පිළියන්දල මාර්ගයට මිනිත්තු 1 ක ඇවිදීමේ දුර
  • > බටුවන්දර හන්දියට මිනිත්තු 5 ක ඇවිදීමේ දුරක් සහ කැස්බෑව හන්දියට මිනිත්තු 10 ක දුරින්
  • > පොල් ගස් 4 ක් සහ බොහෝ පලතුරු ගස් වර්ග සහිත සංවර්ධනය කරන ලද ඉඩමකි.

+++ පර්චසයක්: මිලියන 1.1 (අධ්‍යාපන අරමුණු සඳහා ඉක්මනින් විකිණීමට ඇත.)

+++ අමතන්න : සකුන්තලා 077 201 2123 / 0779982597

(ඇමතුම සඳහා ප්‍රතිචාරයක් නොමැති නම් කරුණාකර SMS පණිවිඩයක් එවන්න.)