අප ආයතනයට පරිපාලන විධායකයින් (Admin Executive) අවශ්‍ය කර තිබේ
+++ සුදුසුකම්
- > අවුරුදු 20 – 35 ත් අතර
- > පරිගණක දැනුම තිබීම අනිවාර්යය වේ
- > රැකියා පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි
- > වලංගු යතුරුපැදි බලපත්‍රය තිබිය යුතුය
- > යතුරුපැදි ඇති හෝ නැති ඕනෑම කෙනෙකුට අයදුම් කල හැක
+++ දිමනා
- > වැටුප 30,000 සිට ඉහලට
- > වැටුප් සාකච්ඡා කරගත හැක
- > සිත්ගන්නා සුළු වැටුප්
ඔබේ ජීව දත්ත හා අදාළ වෙනත් තෙරතුරු info@jfcmlk.com විද්‍යුත් ලිපිනය ඔස්සේ අප වෙත එවන්න
John Ford Credit Management (Pvt) Ltd
No. 321 – 4/1, 04″ Floor, Galle Road, Colombo – 03.
අමතන්න – 0760011820