ප්‍රදර්ශනාගරයක් සදහා රියදුරන් සහ ලිපිකරුවන් අවශ්‍යයි

    • > රියදුරන් (සැහැල්ලු වාහන බලපත්‍රය සහිත )
    • > ලිපිකරු (විශ්‍රාමික හෝ ඒ පිළිබද දැනුම ඇති )

> උදේ 9 සවස 9 වැඩ කල හැකි

> කොච්චිකඩේ , කටාන , දංකොටුව අවටින්

+++ අමතන්න 0778545753 / 0779568084

නො . 33 , හලාවත පාර , කොච්චිකඩේ