කිරිල්ලවල කොකිස්කඩේ නිශ්ශංක මාවතේ පිහිටි දෙමහල් නිවසේ බිම් මහල කුලියට දීමට ඇත
- > ඉඩමේ ප්‍රමාණය පර්චස් 15
- > නිවසේ ප්‍රමාණය වර්ග අඩි 2000
- > නිදන කාමර 2
- > නාන කාමර 01
- > කුස්සිය
- > සාලය
- > වාහන නතර කිරීමට ඉඩ පහසුකම් සහිතයි
- > වට තාප්ප
- > ගේට්ටු දමා ඇත
- > නල ජලය පහසුකම් සහිතයි
- > මාසික කුලිය රුපියල් 35000 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය )
- > මාස 6ක අත්තිකාරම්
+++ අමතන්න 0765717762 / 0770771895