කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ ජා-ඇල, වැලිගම්පිටිය ඉඩම විකිණීමට
ජා-ඇල නගරයට 1km නුදුරින්, කදාන නගරයට 2.3km නුදුරින් වැලිගම්පිටිය හන්දියට මැදියෙන්ම පර්චස් 19.5 කඉඩම විකිණීමට.
ප්‍රධාන ස්ථාන හා දුරතීරය
- ජා-ඇල Highway – 1.5km
- කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයට – 30 meter
- ජා-ඇල නගරයට – 1km
- කදාන නගරයට – 2.3km
- කදාන de mazenod college – 3 km
ප්‍රවේශ මාර්ග සහ පහසුකම්
- ප්‍රධාන මාර්ගයෙන් පුළුල් මාර්ගය
- සන්සුන් සහ සාමකාමි පරිසරය
- විදුලිය සහ ජල පහසුකම් ඇත
- නිරවුල් සින්නක්කර ඔප්පුව සහ සියලුම ලියකියවිලි ඇත
සියලුම පහසුකම් ආසන්නයේ
- සුපිරි වෙළඳසැල්, සිල්ලර වෙළඳසැල් රාජ්‍ය හා ජාත්‍යන්තර පාසල්, අමතර අධ්‍යාපන ආයතන රෝහල්, බෙහෙත් ශාලා, ෆාමසි බැංකු, මනි ට්‍රාන්ස්ෆර් සේවාවන්
- ඕනෑම දිනක පැමිණ ඉඩම පරික්ෂා කළ හැක
+++ පර්චසයක මිල – ලක්ෂ 17 (මිල සාකච්ඡා කර ගත හැක)
+++ අමතන්න (Call/WhatsApp): 0777444808