++ Daycare Teacher කුරුණෑගල – පොල්ගහවෙල

දරුවන් සමග විනෝදයෙන් කාලය ගත කිරීමට කැමති ඔබට

  • > අවම සුදුසුකම් අ.පො.ස උසස් පෙළ සමත් වීම
  • > වයස අවුරුදු 30- 40ත් අතර වීම
  • > දරුවන් සම්බන්ධ ක්ෂේත්‍ර වල අත්දැකීම් සහ පළපුරුද්ද අමතර සුදුසුකමකි

+++ වැටුප – රු.35000/=

+++ විමසීම් – 0761194139