Nail සැලෝන් (ඉඹුල්ගොඩ) – රැකියා ඇබෑර්තු

ඉඹුල්ගොඩ හි (කන්දකපාපු හංදිය ) අලුතින් විවෘත කරන ලද නිය අලංකරණ සැලෝන් ආයතනයට සම්බන්ධ වීමට පළපුරුදු , දක්ෂ සහ ක්‍රියාශීලී කාන්තා නිය අලංකාරණ ශිල්පිනියන් සඳහා රැකියා අවස්තා ඇත.

අවශ්‍යතා:

  • * නිය අලංකරණ ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසර 2 ක පළපුරුද්ද තිබිය යුතුය.
  • * මිත්‍රශීලී, ක්‍රියාශීලී , වෘත්තීමය දක්ෂතාය සහ පළපුරුද්ද අත්‍යවශ්‍ය සාධකයකි.

Requirements:

  • • Gel Nails
  • * Acrylic Nails
  • * Nail Art
  • * Manicure
  • * Pedicure
  • * Nail Care
  • * Foot Care

වැටුප්: පළපුරුද්ද මත වැටුප් කතා කර ගත හැක.

කඩවත, ගම්පහ, වැලිවේරිය හෝ අවට ප්‍රදේශවල ඉල්ලුම් කාරිනියන් විශේෂයි.

 අමතන්න: 0772296095/ 0764342120


Job Vacancy – Nail Salon (Imbulgoda)

We are looking for an experienced and energetic female nail technician to join our newly opened nail salon in Imbulgoda.

Requirements:

  • • Minimum 2 years of experience in nail services
  • • Friendly, energetic, and professional attitude

* Professional in:

  • ☆ Gel Nails
  • ☆ Acrylic Nails
  • ☆ Nail Art
  • ☆ Manicure
  • ☆ Pedicure
  • ☆ Nail care
  • ☆ Foot care

Salary: Negotiable (based on experience)

Location preference: Candidates from Kadawatha, Gampaha, Weliweriya, or nearby areas are welcome to apply.

 Contact: 0772296095 /076 434 2120