Vacancy for Driver of Delivery

Jalanka International Supermarket in Borella

  • > Time: 9:00-19:00
  • > Holiday: 6 days /month
  • > License: motor cycle, car & van
  • > Only Colombo area
  • > Salary: 50,000

Contact: (Call & WhatsApp for CV) – 0717333999

බොරැල්ලේ පිහිටි ජලංකා ජාත්‍යන්තර සුපිරි වෙළඳසැල සදහා භාණ්ඩ බෙදාහැරීමේ රියදුරන් සඳහා පුරප්පාඩු ඇත

  • > වේලාව: උදේ 9:00- සවස 19:00
  • > නිවාඩු: දින 6 / මාසය
  • > මෝටර් සයිකල්, කාර් සහ වෑන් රියදුරු බලපත්‍රය තිබිය යුතුය
  • > කොලඹ අය පමණි
  • > මූලික වැටුප – 50,000+
  • අමතන්න /CV whatsapp කරන්න – 0717333999