රත්මලාන පිහිටි නූල් නිෂ්පාදන ආයතනයකට සහ අත් වැසුම් නිෂ්පාදන ආයතනයකට සහායකයින් සහ ඇසුරුම් සහායකයින් අවශ්‍යයි.

  • > ගැහැණු / පිරිමි
  • > සේවා කාලය පැය 8න් පසු අතිකාල
  • > දිවා මුරය සහ රාත්‍රී මුරය
  • > ආහාර සහ නවාතැන් අඩු මිලට
  • > වයස 18ත් 40ත් අතර
  • > වැටුප රු.60,000ත් 75,000ත් අතර

ජාතික හැදුනුම්පත , උප්පැන්න සහතිකයේ පිටපතක්, ග්‍රාම සේවක සහතිකය රැගෙන පැමිනෙන්න

දුරකථන අංකය – 0775333808 / 0710616514 / 0720711212