• රාවතාවත්ත නිසූ ඇලුමිනියම් ආයතනය සදහා සේවකයින් අවශ්‍යයි.
  •  පිරිමි වයස අවු 18-30 ත් අතර මොරටුව අවට අය විමසන්න
  • සේවක අර්ථසාධක අරමුදල් ගෙවනුලැබේ.
  • පෝය දිනයන් , වෙළඳ නිවාඩු දිනයන් සහ ඉරිදා දිනයන් නිවාඩු දිනයන් වේ.
  • රාජකාරී වේලාව ( පෙ.ව 8:30 සිට ප.ව 5 :45 දක්වා)
  •  පැමිණීමේ දීමනා, වාර්ෂික දීමනා හා අනෙකුත් දීමනා ඇත.
  •  වැඩිදුර විස්තර සාකච්ඡාකර ගත හැක

+++අමතන්න- 0768264683 / 0112658458