දිවයිනේ ප්‍රමුඛ පෙලේ මෝටර් සයිකල් ආශ්‍රිත නිෂ්පාදිත බෙදාහැරීමේ ආයතනයක් වන රොහාන් රබර් ඉන්ඩස්ට්‍රිස් , රාගම කුරුකුලාව ආයතනයට සැහැල්ලු හා බර වාහන රියදුරන් බදවා ගැනේ.

  • > මූලික වැටුප + ප්‍රසාද දීමනා සහිතයි.
  • > වයස් සීමාව 18 හා 55 අතර
  • > නවාතැන් පහසුකම් සැපයේ

වැටුප – 

සැහැල්ලු වාහන රියදුරන් සදහා – 50,000 -60,000 ත් අතර

බර වාහන රියදුරන් සදහා – 60,000ත් 75,000ත් අතර

+++ වැඩි විස්තර සදහා අමතන්න 0767243491 / 0114340444