ජා ඇල වායුසමනය කළ රුපලාවන්‍යාගාරයක් සදහා අප ආයතනයෙහි කරනු ලබන වැඩ වල ඡායාරූප හා වීඩියෝ ගැනීම හා ඒවා සංස්කරණය කර සමාජ මාධ්‍යයෙහි පල කිරීම සදහා පුහුණු (ග්‍රැෆික් ඩිසයිනින් දැනුම ඇති) ඡායාරූප ශිල්පීන් අවශ්‍යයි
- > පිරිමි
- > FB Boost කිරිමේ හැකියාව සහ Fb, Tiktok , instragram එකට Photos/ video edit කර upload කිරීමේ හැකියාව තිබිය යුතුය
- > වැටුප්+ කොමිස්
- > වැටුප රු.75000ට වැඩි
- > නවාතැන් පහසුකම් සහිතයි
- > පුර්ණ කාලීන රැකියාවකි
- > මසකට නිවාඩු දින 5කි
salon 7 one, Ja ela
+++අමතන්න 0773892015
