Female Job Vacancy/Moratuwa

රාවතාවත්ත නිසූ ඇලුමිනියම් ආයතනයට ගිණුම් ලිපිකාරිනියක් බඳවා ගැනීමට අවශ්‍යයයි.

  • >  අ. පො. ස උසස් පෙළ විභාගය සමත්
  • > වයස අවු. 25ට අඩු
  • > රැකියා පුහුණු අය අවශ්‍ය වේ.
  • > මොරටුව අවට අය විමසන්න.
  • > පැමිණීමේ දීමනා, වාර්ෂික දීමනා හා අනෙකුත් දීමනා ඇත.
  • > වැටුප හා අනෙකුත් විස්තර සාකච්ඡා කර ගත හැක.

++++විමසීම්  0768264683 / 0112658458