ක්‍රීඩා භාණ්ඩ අලෙවි ආයතනයක් සදහා වෙළඳ සහයක/ සහකාරිවරියෙකු අවශ්‍යයි.(Male/Female ) 

  • > ආයතනයේ නම – SPORTS WORLD
  • > වයස 18 ට වැඩි
  • > ප්‍රදේශය  – කොළඹ අවටින් විශේෂයි.
  • > වැටුප සාකච්ඡා කරගත හැක.

වැඩි විස්තර සඳහා ඇමතුම් ලබාදිය යුතු දුරකථන අංකය – 0777807806

Email Address – sportsworld.colombo5@gmail.com