•  > මිල්ලනිය බණ්ඩාරගම ප්‍රධාන මාර්ගයට මුහුණ ලා පිහිටි පර්චස් 95 ක රබර් වගාව සහිත ඉඩම විකිණීමට ඇත.
  • > දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමට 1km ( විනාඩි 5).
  • > දැනට ආදායම් ලබන සරුසාර ඉඩමකි.
  • > කර්මාන්තශාලාවක් සදහා වඩාත්ම සුදුසු වේ.
  • > පර්චසයක විකුණුම් මිල ලක්‍ෂ 3.50 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය )

+++ වැඩි විස්තර සදහා අමතන්න 0776065620