ප්‍රසිද්ධ වානේ ගෘහ භාණ්ඩ නිශ්පාදනය කරන ආයතනයට . පින්තාරුකරු තනතුර සදහා සේවක මහතුන් අවශ්‍ය වී ඇත.

  • >  අඩුම වශයෙන් අවුරුද්දක පලපුරුද්ද
  • > වයස අවුරුදු 18ට වැඩි විය යුතුය.
  • > කම්කරු තනතුර සදහාද ඇබෑර්තු
  • > කොට්ටාව අවට පදිංචිකරුවන්ට ප්‍රමුඛතාවය දෙනු ලැබේ.

+++විමසීම් – 0712103333