ගොඩකවෙල ඉඩම

 ගොඩකවෙල නගරයෙන් පර්චස් 50.8 ක ඉඩම සහ ව්‍යාපාරයක් කරගෙන යාමට සුදුසු ගොඩනැඟිල්ල විකිණීමට,

 ගොඩකවෙල මූලික රෝහලට ඉදිරිපිටින්.

 ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත.

 සින්නක්කර ඔප්පු සහිතයි.

 විදුලිය සහ නල ජල පහසුකම් සහිතයි.

 විකුණුම් මිල: පර්චසය රු: 1,500,000/-

+++ වැඩි විස්තර සදහා අමතන්න 0765306685 (Mr.Amaradewa)