යක්කල නගරයේ සිට කිරිදිවැල පාරේ 231 බස් මාර්ගයේ ,7 කණුව කහඹිලිහේන, උඩතුත්තරපිටියේ පිහිටි අංග සම්පූර්ණ නිවස විකිනිමට

  • > පර්චස් 15
  • > නිදන කාමර 3
  • > ප්‍රධාන සාලය
  • > ඉස්තෝප්පුව
  • > කුස්සිය
  • > ඇතුලත නාන කාමරය
  • > පිටත වැසිකිලිය
  • > සම්පූර්ණ සිවිලිම ,සොල්දරය සහිත
  • > උලු වහලය
  • > හතරැස් ඉඩම
  • > සම්පූර්ණ වට තාප්පය
  • > විදුලිය සහිත
  • > ළිං ජලය
  • > නල ලිං ජලය
  • > නිවසට අඩි 15 කොන්ක්‍රීට් මාර්ගය
  • > පිරිසිදු සින්නකර ඔප්පු
  • > නිදහස් සාමකාමී පරිසරය
  • > ජල ටැංකි 2
  • > විදුලි මීටරය තාප්පයට සවි කර ඇත
  • > බැංකු ණය පහසුකම් ලබා ගතහැක
  • > ස්වභාවික ආපදා කිසිවක් නොමැත
  • > පොදු ලිද 75m දුරින් පිහිටා ඇත
  • > බද්ද පැල වර්ග රාශියක් ඇත
  • > යක්කල නගරයට 7km
  • > නිවසේ සිට ප්‍රධාන මාර්ගයට 800m
  • > මිරිස්වත්ත නගරයට 9km
  • > වතුපිටිවල රෝහලට 7km
  • > නෙල්ලිගහමුල ශෙඩ් එකට නිවසේ සිට 1 1/2km
  • > නිවස බැලීම ඉරිදා දිනවල පෙ.ව 10 සිට ප.ව 3 දක්වා පමණි

+++ මිල ලක්ෂ 70 මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවේ

+++ වැඩි විස්තර සදහා අමතන්න 0772611705

පෙ.ව 9 සිට ප.ව 3 දක්වා ඇමතුම් ලබා ගැනීමට කාරුණික වන්න

බ්‍රෝකර්වරු අනවශ්‍යයි