කතරගම තිස්සමහාරාම ප්රධාන මාර්ගයට ආසන්නයේ ( තිස්සමහාරාම අකුරුගොඩ) පිහිටි දෙමහල් නිවස විකිණීමට
- > ඉඩමේ ප්රමාණය පර්චස් 12
- > නිවසේ ප්රමාණය 1000
- > නිදන කාමර 02
- > නාන කාමර 01
- > කුස්සිය
- > සාලය
- > පහල තට්ටුවේ වැඩ සම්පුර්ණයෙන්ම කර ඇත
- > නල ජලය
- > විදුලිය
- > විකුණුම් මිල ලක්ෂ 79 (මිල ගණන් සාකච්චා කර ගත හැකිය )
+++ වැඩි විස්තර සදහා අමතන්න 0761500937 / 0772301008 ( Whatsapp )







