රාගම රෝහල ඉදිරිපිට අලුතින්ම ආරම්භ කිරීමට නියමිත ආයතනයක් සදහා ගිණුම් ලිපිකාරිනියන් බදවා ගනු ලැබේ
- > උසස් පෙළ සමත්
- > රාගම , කඩවත , මහබාගේ අවට
- > වයස අවුරුදු 30ට අඩු විය යුතුය
- > කාර්යාලයේ සියලුම කටයුතු සොයා බලා සිදු කල යුතුය
- > මුලික වැටුප 36000 + අතිකාල දීමනා
+++ වැඩි විස්තර සදහා අමතන්න 0761765223 / 0772030975 / 0768540592
