කඩවත පිහිටි වාහන සර්විස් කරන ආයතනයක් සදහා vehicle service advisor ( වාහන සේවා උපදේශක ) තනතුර සදහා ඇබෑර්තුවක් ඇත 

  • >  සේවා පළපුරුද්ද
  • > වයස 25 ට වැඩි
  • > දිවා ආහාරය නොමිලේ 
  • > වැටුප රුපියල් 80,000ත් 90,000ත් අතර
  • > මීට අමතරව සුදුසුකම් මත වැටුප් වැඩි වේ 

+++ වැඩි විස්තර සදහා අමතන්න 0777344759