කඩවත – මාවරමණ්ඩිය | පර්චස් 21 | කාමර 08ක දෙමහල් නිවසක් විකිණිමට, ව්‍යාපාරයකටත් ඉතා සුදුසුයි.
ස්ථානය
- > කොළඹ – නුවර ප්‍රධාන පාරට 3km
- > මාවරමණ්ඩිය නගරයට 600m
නිවසේ විශේෂතා
- > 2500 sq.ft
- නිදන කාමර – 08
- නානකාමර – 02 + සේවක වැසිකිළි
- විශාල සාලය & කෑම කාමරය
- වාහන Parking (ඇතුළත)
- ගේට් සහ Boundary Wall සමග
- >Security system එකක් ඇත
- සියළු නාගරික පහසුකම් සමඟ නල ජලය / ත්‍රි-පැස් විදුලිය 4G/ෆයිබර් ඉන්ටර්නෙට් ආවරණය
- සින්නකර ඔප්පු
- නිවස පිහිටා ඇත්තේ නිසංසල හා ආරක්ෂිත නාගරික පරිසරයක් තුළය
- පාසල්, සුපර් මාර්කට්, බැංකු, බස් මාර්ග සියල්ලටම අතේ දුරින්.
මිල ලක්ෂ 198/=
නිවසේ හිමිකරු විදේශගතව සිට මාසයක කාලයකට පැමිණ සිටින අතර එම කාලය තුල නිවස ඉක්මනින් විකිණීමට බලාපොරොත්තු වේ
වැඩි විස්තර සදහා අමතන්න 0771681359









