කිරිල්ලවල නැගෙනහිර මාවතේ නුවර පාරට කිලෝමීටරයක් පමන දුරින් පිහිටි පර්චස් 50ක ඉඩම බද්දට දීමට ඇත.

  • > නයි මිරිස් වගාවකට හෝ ව්‍යාපාරික ස්ථානයකට වඩාත් සුදුසුයි
  • > තෙකලා විදුලිය , ජලය සහිතයි
  • > ඉඩම වට කර , ගේට්ටු දමා ඇත
  • > අවශ්‍ය කෙනෙකුට එයද සාකච්ඡා කර ලබා ගත හැක
  • > කුඩා නිවසක් සහිතයි
  • > Bath room 2

+++ මාසික කුලිය රු.35000/= (මිල ගනන් සාකච්ඡා කර ගත හැක)

+++ වැඩි විස්තර සදහා අමතන්න 0779448781