කිරිබත්ගොඩ ගල් ඒදන්ඩ පාරේ කැලණිය රෝයල් පැරඩයිස් හෝටලය ආසන්නයේ පර්චස් 21ක අනර්ඝ ඉඩම වහාම විකිණීමට

  • > ගංවතුරට යට නොවන ඉඩමකි
  • > අඩි 12 පාර
  • > ජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතයි
  • > නිරවුල් ඔප්පු

පර්චසයක මිල – ලක්ෂ 7 (මිල ගණන් සාකච්ඡා කර ගත හැක)

වැඩි විස්තර සදහා අමතන්න 0774441030 / 0704011030 / 0717657292