අප සමඟ එක්වන්න – රියදුරු (Driver) අවශ්‍යයි!
රාගම පිහිටි අපගේ අමතර කොටස් නිෂ්පාදන හා බෙදාහැරීමේ ආයතනය සඳහා රියදුරෙකු බඳවා ගනු ලැබේ.
සුදුසුකම්
- > වලංගු ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රයක් (Light Vehicle / Heavy Vehicle තිබීම අමතර සුදුසුකමකි)
- > අවම වශයෙන් වසර 1–2 ක රිය පැදවීමේ පළපුරුද්ද
- > මාර්ග නීති හා ප්‍රදේශ පිළිබඳ හොඳ දැනුම
- > වගකීමෙන්, වෙලාවට හා විශ්වාසවන්තව සේවය කිරීමේ හැකියාව
- > භාණ්ඩ ආරක්ෂිතව සහ නියමිත වේලාවට බෙදාහැරීමේ හැකියාව
ප්රතිලාභ
- ආකර්ෂණීය වැටුප
- දිරි දීමනා හා කාර්යසාධන බෝනස්
- වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
- මිත්‍රශීලී හා සහයෝගී සේවා පරිසරයක්
- පුහුණු හා වෘත්තීය සංවර්ධන අවස්ථා
දැන්ම අයදුම් කරන්න!
0770124979 / 011 4340502



