ප්‍රධාන සූපවේදී (Chef) / සූපවේදී සහායක (Kitchen Helper) අවශ්‍යයි

බියගම අපනයන සැකසුම් කලාපයේ පිහිටි ප්‍රමුඛ පෙළේ නිෂ්පාදන ආයතනයක සේවය සඳහා පහත තනතුරු සඳහා සුදුසු අයදුම්කරුවන් අවශ්‍යයි.

01. ප්‍රධාන සූපවේදී (Chef)

  • > විශාල පිරිසකට (Bulk Cooking) බත් හා ව්‍යංජන සකස් කිරීමේ පළපුරුද්ද.
  • >  ආයතන, හෝටල් හෝ ආහාර සැපයුම් ආයතනයක සේවා පළපුරුද්ද ඇති අයට ප්‍රමුඛත්වය.
  • >  මුළුතැන්ගෙයි මෙහෙයුම් හා ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන් පිළිබඳ දැනුම.

 02. සූපවේදී සහායක (Kitchen Helper)

  • >  මුළුතැන්ගෙයි දෛනික කටයුතු සඳහා සහාය වීම.
  • >  එළවළු කැපීම, පිරිසිදු කිරීම, ආහාර සකස් කිරීම සහ පිරිසිදුකම පවත්වා ගැනීම.
  • >  පළපුරුද්ද ඇති අයට ප්‍රමුඛත්වය.

දින 5 ක (උදෑසන සහ දිවා ) සේවා මුර, EPF / ETF සමග ස්ථාවර රැකියාවක්

විමසීම්:  0768330149

විද්‍යුත් ලිපිනය: pa@rainwear.lk