රැකියා අවස්ථාවක්!

ශ්‍රී ලංකාවේ සුප්සිද්ධ හා විශ්වාසනිය සමාගමක් වනALPHA INDUSTRIES PVT LTDසමග එක්වන්න!

ව්‍යාපෘති  ගෘහ භාණ්ඩ ස්ථාපන ශිල්පී(Project / Furniture Installer)

මාසික වැටුපරු. 100,000/- සිට ඉහළට

පළපුරුද්ද හා හැකියාව අනුව ආකර්ෂණිය වැටුපක්

අවශ්‍ය සුදුසුකම්

  • > ගෘහ භාණ්ඩ සවිකිරිම හා ස්ථාපනය කිරීම පිළිබඳ පළපුරුද්ද
  • > Furniture Fittings & Fixing පිළිබඳ හොඳ ප්‍රායෝගික දැනුම
  • > සේවාදායක ස්ථානවල ස්වාධිනව වැඩ කිරිමේ හැකියාව
  • > කාර්යශිලි, කැපවිමෙන් හා වගකිමෙන් කටයුතු කිරිම
  • > නියමිත වේලාවට හා උසස් ප්‍රමිතියෙන් වැඩ නිම කිරිමේ හැකියාව
  • > කණ්ඩායමක් සමග මෙන්ම ස්වාධිනවද වැඩ කිරිමේ හැකියාව

අප සොයන්නේ තම වෘත්තිය පිළිබඳ උනන්දුවක් ඇති, දක්ෂ, කැපවිමෙන් හා වගකිමෙන් වැඩ කළ හැකි පළපුරුදු ශිල්පින්!

අදම අයදුම් කරන්න!

ඔබගේ විස්තර සහ CV පහත දරකථන අංකයට WhatsApp කරන්න.0773576444 

වැඩ ස්ථානය

අපගේ සේවාදායකයින්ගේ ව්‍යාපෘති ස්ථානවල