විදුලි කාර්මික (Electrician) ඇබෑර්තු
කටුනායක පිහිටි අප මුද්‍රණ ආයතනය සඳහා විදුලිකාර්මිකයෙකු අවශ්‍යව ඇත.
සුදුසුකම්:
* විදුලි කාර්මික ක්ෂේත්රයේ පිළිගත් සහතික පත්‍රයක් තිබීම. (NVQ හෝ වෙනත්)
* ඉලෙක්ට්‍රොනික දැනුම විශේෂ සුදුසුකමකි.
* කර්මාන්තශාලා තෙකලා විදුලි පරිපත හා උපාංග, මෝටර් කොන්ට්‍රෝල් පිලිබඳ දැනුම, දෝෂ හඳුනාගැනීම හා නිවැරදි කිරීමේ හැකියාව.
* ක්ෂේත්රයේ අවම වසර 3ක පළපුරුද්ද සහ වයස අවුරුදු 50 ට අඩු.
මානව සම්පත් විධායක,
නිව් ලයිෆ් ලිටරේචර් (පුද්) සමාගම, ස්පර් පාර 04, අපනයන සැකසුම් කලාපය, කටුනායක.
ඊ-මේල් : hr@newlife.lk
+++ වැඩි විස්තර සදහා අමතන්න – 0703760004
