කොළඹ නුවර පාරේ ඇල්දෙණිය පල්ලිය ආසන්නයේ ( හයිවේ exit එක අසල ) සූරිගම පිහිටි අංග සම්පුර්ණ දෙමහල් නිවස ගෘහ භාණ්ඩ සමග කුලියට දීමට ඇත
- ඉඩමේ ප්රමාණය පර්චස් 20
- නිවසේ ප්රමාණය වර්ග අඩි 4000
- නිදන කාමර 4
- නාන කාමර 02
- විසිත්තකාමර 2
- අංගසම්පුර්ණ කුස්සිය
- මුළු නිවසම ටයිල් කර ඇත
- වට තාප්ප ගේට්ටු
- වාහන 5ක් පමණ නතර කිරීමට ඉඩ පහසුකම් සහිතයි
- ජලය විදුලිය පහසුකම් ඇත
- මාස 3ක අත්තිකාරම්
- මාසික කුලිය රුපියල් 90000 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය )
-
+++ වැඩි විස්තර සදහා අමතන්න 0777815303 / 0714433581







