Fully completed new house for sale located on Kudamaduwa Road, about 3 minutes from Kesbewa town

> 8 perches

> 1670 sq ft

> 3 bedrooms

> Master bedroom with attached bathroom

> Master bedroom is air conditioned.

> 02 bathrooms

> Living room with dining room

> Kitchen with pantry

> Fully tiled

> Parking facility

> Hot water / solar facility

> CCTv cameras installed

> Elcardo roller doors and wicket gates

> Doors, windows, pantry cupboards are made of wood

> An additional kitchen has also been built

> Coc has been obtained

> Facing 30 feet road

++ Selling price 320 lakhs (Price can be negotiated)

++ Contact for more details 0777465869


> පර්චස් 8

> වර්ග අඩි 1670

> නිදන කාමර 3

> යාබද නාන කාමර සහිත ප්‍රධාන නිදන කාමරය

> ප්‍රධාන නිදන කාමරය වායුසමනය කර ඇත.

> නාන කාමර 02

> සාලය සමග කෑම කාමරය

> පැන්ට්‍රිය සහිත කුස්සිය

> සම්පූර්ණයෙන් ටයිල් කර ඇත

> වාහන නැවත්වීමේ පහසුකම් සහිතයි

> Hot water / solar පහසුකම

> CCTv කැමරා සවි කර ඇත

> එල්කාර්ඩෝ රෝලර් ඩෝ සහ විකට් ගේට්ටු

> දොර ජනෙල් , පැන්ට්‍රි කබඩ් තෙක්ක දැව වලින් නිමවා ඇත

> අමතර මුලුතැන්ගෙයක්ද සාදා ඇත

> Coc ලබා ගෙන ඇත

> අඩි 30 පාරට මුහුණලා පිහිටා ඇත

++ විකුනුම් මිල ලක්ෂ 320 ( මිල ගනන් සාකච්ඡා කර ගත හැක)

++ වැඩි විස්තර සදහා අමතන්න 0777465869