• > ආකර්ශණිය වැටුප් ,දිරි දීමනා කොමිස් ඇතුළු අනෙකුත් සියලුම දීමනා හිමිය.
  • > ස්ථිර රැකියාවකි ,අර්ථසාධක අරමුදලේ හිමිකාරීත්වය ලැබේ රියදුරු බලපත්‍රය තිබේ නම් මෝටර්බයිසිකලයක් ආයතනය මගින් ලබා දේ .
  • > ඉන්ධන දීමනාවද හිමි වේ රුපියල් 150,000/=වඩා වැඩි වැටුපක් ලබා ගත හැකිය
  • > රියදුරු බලපත්‍රය නොමැති අයවලුන් සදහා ප්‍රදර්ශනාගාරය තුල සේල්ස් කිරීමේ හැකියාවද ඇත
  • > සුදුසුකම් ලෙස මනා කථන හැකියාව සහ කර්යශුරත්වය
  • > පාරිභෝගිකයා සමග සුහදව කථා කර විකුණුම් කරගෙන යාමේ හැකියාව
  • > ඔබගේ හැකියාව මතම අනෙකුත් සියලුම දීමනා හිමිය

m power holdings pvt ltd ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛයෝ සමග එක්වන්න

කඩවත ගණේමුල්ල වත්තල කදාන කිරිබත්ගොඩ අයවලුන් සදහා විශේෂයි

+++ අමතන්න 0712311917 / 0712960733