කඩවත ඇල්දෙණිය පල්ලිය පාරේ සම්පත් උයන පිහිටි තනිමහල් ඇනෙක්ස් එකක් කුළියට දීමට ඇත
- > ඉඩමේ ප්රමාණය පර්චස් 20
- > නිවසේ ප්රමාණය වර්ග අඩි 1000
- > නිදන කාමර 2
- > නාන කාමර 1
- > කුස්සි 1
- > සාලය
- > ජලය විදුලිය පහසුකම් වෙනම සපයා ඇත
- > වාහන නතර කිරීමට ඉඩ පහසුකම් ඇත
- > යුවලකට ඉතාම සුදුසුයි
- > මාස 6ක අත්තිකාරම්
- > මාසික කුලිය රුපියල් 40000 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය )
+++ වැඩි විස්තර සදහා අමතන්න 0728524051 / 0112970509









