රැකියා ඇබැර්තු

තෙවන පාර්ශවීය භාණ්ඩ ගබඩා හා සැපයුමි සේවා (3PL Warehousing) ව්‍යාපාරය සදහා ක්‍රියාශීලී , විශ්වාසවන්ත සහ වගකිමෙන් කටයුතු කරන ගබඩා සහායකයින් බඳවා ගැනේ

ගබඩා සහායකයින්

ප්‍රධාන රාජකාරි

  • > ගබඩාවට ලැබෙන භාණ්ඩ පැටවීම ,බෑම සහ නිසි පරිදි ගබඩා කිරීම
  • > භාණ්ඩ එකතු කිරීම, ඇසුරුම් කිරීම හා බෙදා හැරීම් සදහා සුදානම් කිරීම
  • > භාණ්ඩ ගණන් කිරීම සහ තොග පරීක්ෂා කිරීමේ කටයුතු සදහා සහය වීම
  • > ගබඩා පිරිසිදුකම , පිළිවල සහ ආරක්‍ෂාව පවත්වාගෙන යාම
  • > ගබඩා අධීක්ෂකවරයාගේ උපදෙස් අනුව දෙනික මෙහෙයුම් කටයුතු ඉටු කිරීම

අප බලාපොරොත්තු වන සුදුසුකම්

  • > අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා තිඛිම.
  • > ගබඩා හෝ භාණ්ඩ හැසිරවීමේ පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි.
  • > ශාරිරිකව ක්‍රියාශිලිව වැඩ කිරිමට හැකියාව තිබීම
  • > කණ්ඩායමක් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට හැකියාව තිබීම
  • > අවංකභාවය විනය සහ වගකිමෙන් යුතුව රාජකාරි ඉටු කිරීම.

අපෙන් ඔබට

  • > සුදුසුකම් හා පළපුරුද්ද අනුව වැටුප්.
  • > EPF/ETF ප්‍රතිලාභ
  • > ස්ථාවර ආයතනයක රැකියා අවස්ථාවක්
  • > වෘත්තීය දියුණුව සඳහා අවස්ථා.

අදම අයදුම් කරන්න!

සේවා ස්ථානය: පොල්ගස්ඕවිට (පාලගම )

++ අයදුම්පත් යොමු කරන්න : careers@alpha.lk

++ වැඩි විස්තර සදහා අමතන්න 0773576444