Need a well experiance driver for a house food accomadation will be provided should have the below capabilities

  • > Age 30 to 50
  • > Basic michanical knowledge
  • > Reading google maps
  • > Should be able todo work indipendently
  • > Need police report
  • > Clear licence records
  • Around athurugiriya will be priffered
  • > Salary to be discussed

+++ Contact 0716994933


නිවසකට පළපුරුදු රියදුරෙකු අවශ්‍යයි. ආහාර නවාතැන් පහසුකම් සපයනු ලැබේ. පහත සඳහන්  සුදුසුකම් තිබිය යුතුය.

  • > වයස අවුරුදු 30 සිට 50 දක්වා
  • > මූලික යාන්ත්‍රික දැනුම
  • > ගූගල් සිතියම් කියවීම
  • > ස්වාධීනව වැඩ කිරීමට හැකි විය යුතුය
  • > පොලිස් වාර්තාවක් අවශ්‍යයි
  • > අතුරුගිරිය අවට පුද්ගලයින්
  • > නිරවුල්  බලපත්‍ර ,වාර්තා තිබිය යුතුය
  • > වැටුප සාකච්චා කර ගත හැකිය

අමතන්න 0716994933