ගාල්ල බලපිටියේ අක්කර 3 1/2 ක ඉඩමක් සමග නිවසක් විකිනිමට
- > ගාලු පාරට මීටර් 600ක් නුදුරින්
- >බලපිටිය මහ කප්පින වලව්ව පාරට මායිම්ව
- > මාදු ගගට මීටර් 200
- > අක්කර 3 1/2ක නිරවුල් ඉඩම
- > සංචාරක ව්යාපාරයකට අගනා ඉඩමකි
- > කබානා සැකසිය හැකි කැලෑව සහිත වගුරු බිම් කොටසක්ද ඇත
- > කාමර 2ක් සහිත ලොකු නිවසක්ද ඇත
- > කුරුදු වගාවකටද සුදුසුය
- > බිම් කොටස් කර විකිනිමටද සුදුසු ය
- > පොල් වගාවකටද සුදුසුය
( බලපිටිය YMBA එක ලගින් හැරී මහ කප්පින වලව්ව පාරේ මීටර් 600ක් මාදු ගග දිශාවට මුහුදට විරුද්ධ දිශාවට)
> පර්චසයක් රු.50,000 බැගින් පර්චස් 560 = දෙකෝටි අසූ ලක්ෂයයි
+++ විමසීම් 0789190985 / 0112755249 / 0725511351



