රාවතාවත්ත නිසු ඇලුමිනියම් ආයතනයට සේවිකාවන් බඳවා ගැනේ.
- > අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි හෝ සමත්.
- > වයස අවුරුදු 25ට අඩු.
- > පුහුණු හා නුපුහුණු දෙපාර්ශ්වයටම අයදුම් කළ හැක.
- > පැමිණීමේ දීමනා, වාර්ෂික දීමනා හා අනෙකුත් දීමනා ඇත.
- > රුපියල් තිස්පන්දහසකට (රු. 35,000) වැඩි වැටුපක් ලබාගත හැක.
+++ විමසීම්: 0768264683 / 0112658458
