රාවතාවත්ත නිසූ ඇලුමිනියම් ආයතනය සදහා සේවකයින් අවශ්‍යයි.
- > පිරිමි වයස අවු 18-30 ත් අතර මොරටුව අවට අය විමසන්න
- > සේවක අර්ථසාධක අරමුදල් ගෙවනුලැබේ.
- > පෝය දිනයන් , වෙළඳ නිවාඩු දිනයන් සහ ඉරිදා දිනයන් නිවාඩු දිනයන් වේ.
- > රාජකාරී වේලාව ( පෙ.ව 8:30 සිට ප.ව 5 :45 දක්වා)
- > පැමිණීමේ දීමනා, වාර්ෂිකදීමනා හා අනෙකුත් දීමනා ඇත.
- > වැඩිදුර විස්තර සාකච්ඡා කරගත හැක
අමතන්න-
0768264683
0112658458



