~රැකියා ඇබැර්තු

ප්‍රමුඛ පෙලේ ටයර් බෙදාහැරීමේ ආයතනයක් වන AMR Tyre House සඳහා Sales Representative තනතුරු පුරප්පාඩු.

වැටුප් හා දීමනා….

  • > මුලික වැටුප රු. 50,000 සිට
  • > ආකර්ශනිය කොම්ස්
  • > අමතර ගෙව්ම්.(ආහාර සදහා )

මුලික සුදුසුකම්

  • > GCE O/L ,A/L
  • > වලංගු යතුරුපැදි රියදුරු බලපත්‍රය
  • > අලෙව් ක්ෂේත්‍රය පිලිබඳ උනන්දුව
  • > ඉලක්ක සපුරාලිම

අදම අමතන්න… 0743299081