26 perch land with a spacious house for sale.

  • Homagama , Galawilawatta. The most developing city in COLOMBO District.
  • Ideal property to develop an apartment complex.
  • 200 meters from the High Level Road.
  • 4 bed rooms . 2 bath rooms ( 1 with hot water).Servent room and toilet. Appx 2500 sqft. single story house.
  • Three-Phase Electricity .
  • 26 perch land with parapet wall.
  • Decent environment.
  • 20 Feet Wide carpet road.
  • 0.5 km to Kottawa Highway entrance.
  • 1km to Makubura main bus stand ( Park & Ride Facility available).
  • 0.5 km to the railway station.
  • 1km to Homagama Hospital.
  • 2km to courts.
  • 5km to NSBM University.
  • 5km to Diyagama Sports Ground.
  • Reputed schools.
  • All the reputed banks within close proximity.
  • Keells, Cargils, Glomark , Arpico within 1km.
  •  Pizza Hut, KFC, Tacobel , Berger King , Domino’s , Barista, and various restaurants and food stalls within 1- 2 km radius.

+++ Expected Amount = 42 Million ( Negotiable).

++++ Contact- ( Owner)0777233993

( Seen by prior appointment only).


26 perch ඉඩමක් අගනා නිවසක් සමග විකිණීමට.

  • හෝමාගම ගලවිලවත්ත, කොළඹ දිස්ත්‍රික්කයේ වඩාත්ම සංවර්ධනය වෙමින් පවතින නගරය..
  • මහල් නිවාස සංකීර්ණයක් සංවර්ධනය කිරීම සඳහා සුදුසුම දේපලකි .
  • හයිලෙවල් පාරේ සිට මීටර් 200 කි.
  • නිදන කාමර 4 . නාන කාමර 2 (උණු වතුර සහිත 1). සේවක කාමරය සහ වැසිකිළිය. වර්ග අඩි 2500ක් පමණ.
  • තනි මහල් නිවසකි.
  • තෙකලා විදුලිය.
  • පර්චස් 26 ක ඉඩම.වට තාප්ප සහිතයි.වැදගත් පරිසරය.
  • අඩි 20 පුළුල් කාපට් මාර්ගය.
  • කොට්ටාව අධිවේගී පිවිසුමට 0.5 km.
  • මා කුබුර ප්‍රධාන බස් නැවතුමට 1km.
  •  හෝමාගම රෝහලට 1km.
  • උසාවියට 2km.
  • NSBM විශ්වවිද්‍යාලයට 5km.
  • 5 km දියගම sports ground එකට .
  • උසස් පාසල් .
  • සියලුම කීර්තිමත් බැංකු ආසන්නයේ ඇත.
  • Keells, Cargils, Glomark , Arpico ආසන්නව.
  •  Pizza hut, KFC, Tacobel, Berger King, Domino’s , Barista සහ වෙනත් ආපන ශාලා 1-2 km ඇතුළත.

++++ අපේක්ෂිත මුදල = මිලියන 42 (සාකච්ඡා කළ හැක).

++++ අමතන්න- (හිමිකරු) 0777233993

(කලින් වෙලාවක් වෙන් කරවා ගෙන පැමිණ නිවස බැලිය හැකිය.)