දිවයිනේ ප්‍රසිද්ධ ආයුර්වේද නිශ්පාදනය කර බෙදාහරින සමාගමකට ගිණුම් සහකාර වරයකු හෝ වරියක් අවශ්‍ය වේ.

  • > පරිඝනක දන්ත හැසිරවීමට ඇති හැකියාව අමතර සුදුසු කමක් ලෙස සලකනු ලැබේ .
  • > ගැහැණු  /පිරිමි දෙපාර්ශවයම බදවා ගැනේ
  • > ගම්පහ,වැලිවේරිය ,දෙල්ගොඩ ,කඩවත , අවට පදිංචි අයගෙන් අයදුම් පත් හෝ wats app පණිවිඩය යොමු කරන්න

Wickramarachchi bros (pvt) Ltd

Weliweriya, Gampaha .

T.p 0717776010

E mail  : smwicklab@Gmail.com