රාගම රෝහල ඉදිරිපිට අලුතින්ම ආරම්භ කිරීමට නියමිත ආයතනයක් සදහා ගිණුම් ලිපිකාරිනියන් බදවා ගනු ලැබේ

  • > උසස් පෙළ සමත්
  • > රාගම , කඩවත , මහබාගේ අවට
  • > වයස අවුරුදු 30ට අඩු විය යුතුය
  • > කාර්යාලයේ සියලුම කටයුතු සොයා බලා සිදු කල යුතුය
  • > මුලික වැටුප 36000 + අතිකාල දීමනා

+++ වැඩි විස්තර සදහා අමතන්න 0761765223 / 0772030975 / 0768540592