CAREER

OPPORTUNITIES AT

ALPHA INDUSTRIES PVT LTD

+++ JOB RESPONSIBILITIES AND QUALIFICATIONS

  • > පාරිභෝගික සේවා ඇමතුම් වලට ආචාරශීලීව පිළිතුරු ලබාදීම
  • > යාන්ත්‍රික සහ ඩිජිටල් ලොක් සඳහා මුලික අලුත්වැඩියා, නඩත්තු සහ සවිකිරීම් සිදු කිරීම
  • > ගැටලු වලට ඉක්මනින් සහ ක්‍රියාකාරී විසඳුම් ලබාදීම සඳහා තාක්ෂණික කණ්ඩායම් සමඟ එකට කටයුතු කිරීම
  • > අපගේ භාණ්ඩ සහ ලොකර් නිවැරදිව භාවිතා කිරීම සහ නඩත්තු කිරීම පිළිබඳව පාරිභෝගිකයන්ට මගපෙන්වීම
  • > සිදුකරන සේවා සහ කාර්යයන් පිළිබඳ නිවැරදි වාර්තා තබා ගැනීම
  • > පාරිභෝගිකයන්ගේ ස්ථානවලට ගොස් උපාංග සවිකිරීම, පරීක්ෂා කිරීම සහ අවශ්‍යනම් ගැටලු විසඳීම සඳහා සහය දැක්වීම
  • > NCT/NVQ හෝ සමාන තාක්ෂණික සුදුසුකමක් තිබීම
  • > තාක්ෂණික සේවා, විකුණුම් පසු සේවාවන් සහ නඩත්තුව පිළිබඳ වසර 1-3ක පළපුරුද්ද
  • > වැල්ඩින් (Welding) හෝ යන්ත්‍ර නිෂ්පාදනය පිළිබඳ මූලික දැනුම
  • > යන්ත්‍ර අලුත්වැඩියා, ලොකර් සම්බන්ධ මෙවලම් නිවැරදිව භාවිතා කළ හැකිවීම
  • > පාරිභෝගිකයන් සමඟ හොඳ සහ ආචාරශීලී සබඳතාවක් පවත්වා ගැනීමේ හැකියාව
  • > අවශ්‍ය අවස්ථා වලදී දිගු වේලාවක් වැඩ කිරීමට කැමැත්ත

+++INBOX YOUR CV TO- careers@alpha.lk

+++ Contact Number 0743734602