MIC ALUMINIUM CONCEPT CENTER

Aluminum Doors and Windows | Tempered Glass | Shop Fronts | Pantry Cupboards | Office Partitions | Shower Cubicles

 

+++ දිවයිනේ ප්‍රධාන පෙළේ ආයතනයක් වන Mic Aluminium Concept Centre අප ආයතනය සදහා ඇලුමිනියම් පාටිෂන් , පැන්ට්‍රි කබඩ් , සුදු යකඩ වැඩ , ගේට්ටු සෑදීමට දන්නා පළපුරුදු සේවකයන් බදවා ගැනේ

  • > පුහුණු , නුපුහුණු දෙපාර්ශවයටම අයදුම් කල හැක
  • > වයස අවු.40ට අඩු විය යුතුය
  • > දිවා ආහාරය නොමිලේ
  • > දුර පළාත්වල අයදුම්කරුවන් සදහා නවාතැන් පහසුකම් ඇත
  • > වැටුප රු 60,000ත් – 80,000 ත් අතර

 

අමතන්න – 0779974125

 

MIC ALUMINIUM CONCEPT CENTER

Work Shop:No. 207/3, Galakubura Road, Neelammahara, Boralasgamuwa

Office:No. 40/1/1,Piliyandala Road, Maharagama